Posts

Image
The timing of oral antidiabetic drugs : ( Read the article in Sinhala- ලිපිය සිංහලෙන් කියවන්න.)   The timing of oral antidiabetic drugs (OADs) in relation to meals is crucial for their effectiveness and to minimize side effects, particularly the risk of hypoglycemia (low blood sugar). There's no single answer as it depends on the specific class of medication and its mechanism of action. ( Warning - The way you prescribe medication may vary from person to person depending on the circumstances, so follow your doctor's instructions.) Here's an elaboration with examples: 1. Before Meals (or with the first bite of a meal): These medications often work by stimulating insulin release or by slowing down the absorption of carbohydrates from food. Taking them before or with the first bite ensures they are active when glucose from food starts entering the bloodstream, thus preventing a sharp rise in blood sugar after meals. Sulfonylu...
Image
  දියවැඩියා ඹෟෂධ ගත යුතු ආකාරය: ( මෙම ලිිපිය ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න  Read the article in English here)   ප්‍රායෝගිකව දියවැඩියා ඖෂධ වර්ග රාශියක් ඇති අතර ඒවා කෑමට පෙර ගතයුතුද? කෑමට පසු ගතයුතුද? යන්න පිලිබඳ නිවැරදි අවබෝධයක් බොහෝ දෙනෙක්  තුල නොමැත. ඕනෑම ඖෂධයක් ආහාර වේලට සාපේක්ෂව ගන්නා ආකාරය, එහි කාර්යක්ෂමතාවයට සහ අතුරු ආබාධ අවම කිරීමට, විශේෂයෙන්ම රුධිරයේ සීනි මට්ටම අනවශ්‍ය පරිදි අඩුවීම (hypoglycemia) වැළැක්වීමට ඉතා වැදගත් වේ. ඖෂධ වර්ගය සහ එය ක්‍රියා කරන ආකාරය අනුව මේ සඳහා  පිළිතුරක් සලකා බලමු විවිධ ඖෂධ වර්ග සහ ඒවා ගත යුතු ආකාරය පිළිබඳව පහත විස්තර කර ඇත: (අවවාදයයි-පුද්ගලාගෙන් පුද්ගලයාට ඇති තත්ත්වයන් මත ඹෟෂධ නියම කරන ආකාරය වෙ නස් විය හැක එම නිසා හැකි සැමවිටම ඔබගේ වෙෙද්‍යවරයාගේ උපදෙස් පිලිපදින්න) 1. ආහාර වේලට පෙර (හෝ පළමු කට සමඟ) මෙම ඖෂධ බොහෝ විට ක්‍රියා කරන්නේ ඉන්සියුලින් මුදා හැරීම උත්තේජනය කිරීමෙන් හෝ ආහාර වලින් කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය මන්දගාමී කිරීමෙනි. ඒවා ආහාර වේලට පෙර හෝ පළමු කට සමඟ ගැනීමෙන් ආහාර වලින් ග්ලූකෝස් රුධිරයට ඇතුළු ව...